පහුගිය දවස් වල කෙන්යාවේ න් පටවපු ඇත් දළ වගයක් අපේ වරායේ දී ඇල්ලුවා ඒ ඇත් දළ රාජසන්තක වූ අතර ජනාදිපති ලේකම් කාර්යාලය හරහා එම ඇත් දළ පන්සල් වලට පරිත්‍යාග කරන්න ගියා කියල පොඩි කලබලයක් සිද්ද උනා, තත්වේ මෙහෙම තියන කොට
ඒක පන්සල් වල ට නොදී විනාස කරන්න කියල පරිසර සංගම් ලොක්කු ජෝයනාවක් කරනවා,ඊට අමතරව විපක්ෂ නායක තුමත් පාර්ලිමේන්තුවේ දී ඒ පිළිබද විශේෂ ප්‍රකාශයක් කරලා තියෙනවා.ලේ තැවරුණ ඇත් දළ පන්සල් වල ට දෙන්න එපා කියල
නමුත් මම හිතන විදියට ඒක අපරාදයක් .
මම හිතනේ අපි ට පුළුවන් මේ දළ ටිකට නියම වටිනාකමක් දීල ඒ මුදලින් ඉතුරු වෙලා ඉන්න අලි ඇත්තු ටික බෙර ගන්න වැඩ පිළිවලක් කරන්න...
ඒ සදහා අරමුදල් රැස් කිරීමේ වැඩ සටහනක් ලෙස ඇයි අපි ට බැරි මේ ඇත්දළ අපේ පාරම්පරික කැටයම් ශිල්පීන්ට දීල අපේ ඇති වටිනා මැණික් රත්‍රන් රිදී යොදල ඉතා වටිනා ආබරණ හෝ යම් මුර්ති නිර්මාණය කරල , ඊට පසු එය ජාත්නතර වෙන්දෙස්යක විකුනන්න පුළුවනි, මට නම් හිතෙනේ අපි ට හිතා ගන්න බැරි තරමේ අරමුදලක් මේ මෙමගින් හදන්න පුළුවන් වෙයි,

අවශ්‍ය නම් ලෝක වනසත්ව අරමුදල සමග එකතු වෙලා මේ දේ කරත් කමක් නෑ...
මම අහල තියනවා සමහර රටවල අලි දඩයමට අවසර දෙනවා කියල සංරක්ෂණ වැඩ සටහනක් ලෙස වෙන්නේ මෙහෙයි රැලේ ඉන්න දුර්වල හෝ මිය යාමට ආසන්න වගේ අලියෙක් දෙන්නෙක් තෝරලා උ ව දඩයම සදහා අවසර දෙනවා දඩයමේ යන්න ඇති විශාල මුදලක් අය කරනවා දඩයම් කල හැකේ අර අලියා පමණයි ඒ ලැබෙන මුදල අනිත් අලින් සංරක්ෂණ වැඩ සදහා යොදා ගන්න වා, කලෙක මේ ක්‍රියා දමයඇ යාල හෝටන් තනන වගේ ක්‍රියාත්මක වෙනවා කියල අහල තියබව නමුත් ඒ අලි සදහා නෙවෙයි මුවන් සහ ගොනුන් සදහා ඒ ඔව්න්ගේ වර්දනය පාලනය කරන්න සීමත කාලෙකට මුවන් ගොනුන් දඩඇයමට අවසර දෙනවා තත්වය පාලනය වෙන තුරු කියල (අහල තියනවා විතරයි 100% සත්‍යය දෑයි නොදනී ),ඒ දේ සත්‍යය නම් ඒ දේත් මෙදෙත් අතර ලොකූ වෙනසක් නැහැ අතන මැරෙන්නේ පන තියන සතෙක් මේ කෙහේවත් මරපු සතෙක් ගේ දෙයක් වැරදි කරුවන්ට දඩුවම් පවා ලැබිල ඉවරයි.ඉතින් මේ දේ මම නම් වරදක් දකිනේ නෑ
මේ දළ ටික නිකන් පුච්චලා දැම්මා කියල ලෝකෙට පනිවිඩයක් යන්නේ නෑ ....අනික කෙනෙක් කියයි අපි මේ ඇත්තල වල ට නැති වෙළද වටිනාකමක් අරන් දුන්න ඒක තවත් දළ ජාවාරමට අනුබල දීමක් කියල...
ඒකට නම් මට උතරයක් නෑ.ඒත් අපි ට මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් මම හිතනේ අපේ ලංකාවේ ඉන්න අලි ඇත්තු ටික බෙර ගන්න හොද වැඩ පිළිවලක් අඩු ගැනේ අලි වැටවල් ටික හරි ගහල දන්න පුළුවන් වෙයි ....
- ඒ මුදල් ඉතුරු වෙලා ඉන්න අලි ඇත්තු බෙර ගන්න යොදවන්න පුළුවන්
- මුළු ලෝකෙටම අපේ කලාත්මක හැකියාව පෙන්වන්නත් පුළුවන්
පලි:
මේ කෝටි ගනාකක් වටිනා දළ තොගයක්, පහුගිය සතියේ මේ වගේ දළ තොගයක් ව්කිනිම සදහා අවසර ලබා දුන් අතර එහෙදි ටොන් 7ක් £700,000 වඩා අදික මුදල ක ට අලවි කරනු ලැබුවා (අදාල ලිපිය කියවීම ට )
මේ කෝටි ගනාකක් වටිනා දළ තොගයක්, පහුගිය සතියේ මේ වගේ දළ තොගයක් ව්කිනිම සදහා අවසර ලබා දුන් අතර එහෙදි ටොන් 7ක් £700,000 වඩා අදික මුදල ක ට අලවි කරනු ලැබුවා (අදාල ලිපිය කියවීම ට )

I like the as well as the suggestion. There are so many things out there to be destroyed once they are taken in to custody such as illegal drugs. But they are being sold underhand. These sort of things are done , just to take the attention.
ReplyDeleteYour suggestion is well valid in that light.